Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

සොවින් තැවිගිය යොවූන් හදේ by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
සොවින් තැවිගිය යොවූන් හදේ by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Retro Sinhala With Ai-Enhanced Vocals music cover art

සොවින් තැවිගිය යොවූන් හදේ

Retro Sinhala With Ai-Enhanced Vocals

0:003:04
Lyrics
Description

(Intro - Spoken softly with rhythmic beat) සොවින් තැවිගිය යොවූන් හදේ ,... පැතුම්, සරාගී බමන මතෙ.... (Verse 1 - Fast sung, breaking words melodically) මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... ඔබ සිප ගන්නට පොපියන තොල් පෙති හිමිදිරියෙත් නහැ පැකිලෙන්නෙ.... මිහිර, අවදි කොට.. පාන හස කැලුම්,.... ජීවන මදහස පුබුදන්නේ... (Chorus - Repeated passionately with lively rhythm) සොවින් තැවිගිය යොවූන් හදේ ,... පැතුම්, සරාගී බමන මතෙ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... (Verse 2 - Sung fast with expressive vocal inflections) හිරු බැස යන විට, සද මෝරන විට, රැයේ අදුර නැති.. හද ගැස්මෙ... දේශවන් රැවුදෙන, මිහිරි වදන් පෙළ,.. පමණයි... ඔබ ගෙන්.. මට‍ අසුනේ.... (Chorus - Energetic and heartful) සොවින් තැවිගිය යොවූන් හදේ ,... පැතුම්, සරාගී බමන මතෙ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... (Bridge - Voice softens, blending love and nostalgia) යෞව්‍වන තෙමගුල, සරසව්.. අසපුවේ, කලකට.. පෙර අපි ගත කෙරුවේ... සසරක මතකය ඔබ මට‍ සිහිකොට හැරයන්නට අද සැරසෙන් නේ... (Chorus - Final, sung fast with rising intensity) සොවින් තැවිය යොවූන් හදේ ,... පැතුම්, සරාගී බමන මතෙ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... (Outro - Dance tone, instrumental with fading tempo, leaving vibrant love feeling)