
චන්ද්රයා ගේ රැස් වලල්ලෙන් - Dance Fusion by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com


චන්ද්රයා ගේ රැස් වලල්ලෙන් - Dance Fusion
Modern South Indian Fusion Dance
Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com
Dec 28, 2025
චන්ද්රයා ගේ රැස් වලල්ලෙන් - Dance Fusion
Modern South Indian Fusion Dance
[Intro ] හෝ..ඕ..ඕ... [Verse 1] චන්ද්රයා ගේ රැස් වලල්ලෙන් හරී හැඩයි ඇය දැන්නම් ඇස..පිරිපුන් ...ගත..විලවුන්... [Chorus ] චන්ද්රයා ගේ... රැස්..වලල්ලෙන්.. හරී හැඩයි.. ඇය දැන්නම්... ඇස පිරිපුන් ...ගත විලවුන්... [Verse 2] හා උනේ හද විස්සෝපේ.. මා.. දැන් ඉන්නේ..හද ගැස්මේ.... මා..දැන්.. සිටින්නේ.. දෙවි ලොව පෙම් උයනේ... [Chorus ] චන්ද්රයා ගේ රැස් වලල්ලෙන්.. හරී හැඩයි ඇය දැන්නම්... ඇස පිරිපුන් ...ගත විලවුන්... [Bridge ] රැලි.. රැලි.. පෙරලී.. වැලි හා වේ.. සුන්ගාර වේ..හඩ රාවේ.... රැලි.. රැලි.. පෙරලී.. වැලි හා වේ . සුන්ගාර වේ හඩ රාවේ.... සිසිසල විදින්න ... පෙන මත වැදි වැදි... දියඔබට ඇදුනෙ මි ඇ ... [Chorus ] චන්ද්රයා ගේ රැස් වලල්ලෙන් හරී හැඩයි ඇය දැන්නම්... ඇස පිරිපුන් ...ගත විලවුන්... [Outro ] පෙම්... පෙමි... පෙම්... පාරා වෝ... මිහිමත නැ මා වින්දේ ... කෝ... ඒ... මදුරස පිණවන... හඩ ඇගේ... චන්ද්රයා ගේ රැස් වලල්ලෙන් හරී හැඩයි ඇය දැන්නම්... ඇස පිරිපුන් ...ගත විලවුන්... හෝ..ඕ..ඕ...
තරුගේ ජාය මැද පහන්වූ (Dance Fusion)
Genre
Modern South Indian Fusion Dance
Gist
This song lyrically paints a luminous portrait of a beloved, whose eyes gleam like the radiant moonbeams. It narrates a journey of heartfelt devotion set against a celestial backdrop, capturing the essence of love blossoming within a divine, ethereal garden.
Themes
- Celestial beauty and cosmic imagery
- Love and devotion
- Spiritual and emotional transcendence
- Nature as a metaphor for emotional states
Inspiration
Inspired by the original Sinhala lyrics that elegantly fuse natural and celestial motifs with themes of love and longing, this composition blends traditional South Indian fusion beats with modern dance elements, creating a vibrant yet heartfelt musical experience.
Emotional Impact
The song evokes a mesmerizing and uplifting mood, inviting listeners into a dreamy world where love feels both mystical and palpable. Its rhythmic energy combined with poetic lyricism stirs feelings of joy, wonder, and deep emotional connection.