Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

ඔය සුසුම් කාගේදෝ 2 by Dineth

SongGPT
ඔය සුසුම් කාගේදෝ 2 by Dineth - Sinhala Romantic Ballad,Female Vocals music cover art

ඔය සුසුම් කාගේදෝ 2

Sinhala Romantic Ballad,Female Vocals

0:003:31
Lyrics
Description
(Verse 1)
ඔය සුසුම් කාගේදෝ
ඔය සිතුම් මාගේ දෝ..
අපි අපෙන් වෙන්වුනේ නපුරැ මේ හිත නිසයි..
(Pre-Chorus)
එක සිතින් ලං වෙලා...
පෙම් කලත් අපි එදා...
සිතුවේ නෑ වෙන්වෙලා...
යන්න නම් කිසිම දා....
(Chorus)
ඔය සුසුම් කාගේදෝ....
(Verse 2)
නුඹ යලිත් එයි කියා...
සිතෙනවා රෑ දිවා...
නුඹ නැතත් එයි ගලා... කදුලු මේ හිත දවා..
නපුරැ මේ හිත දවා...
(Chorus)
ඔය සුසුම් කාගේදෝ...
(Bridge)
නුඹ කොහේ .. දැයි කියා....
සොයනවා හඩ හඩා..
නුඹ මගෙන් වෙන් කලේ මා නොවෙයි දෙයිවයයි..
මේ මගේ දෙවයයි...
(Outro)
ඔය සුසුම් කාගේදෝ....