Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

Victory of Knowledge 2 by Nipuni

SongGPT
Victory of Knowledge 2 by Nipuni - Inspirational,both vocals music cover art

Victory of Knowledge 2

Inspirational,both vocals

0:002:04
Lyrics
Description
ජයවේ ජයවේ ජයවේවා
විදුහල් මාතා සැරදේවා ///
ඔරුක්මාන්කුලම පියසේ අපේ
සුදිලෙන විදුහල් මවුනි ඔබේ //
ගුණ ගී ගයලා තුතිමල් පුදලා
සරසමු ඔබේ පා හද බැතියෙන්
ජයවේ ජයවේ ජයවේවා
විදුහල් මාතා සැරදේවා ///
ශිල්පකලා විද්‍යා දැනුමෙන්
සුසලිත හා යහගුණ නුවණින් //
දියුණුව සලසා
සිසු කැල සනහා
රැක ගනු මැන නිතියෙන් සැමදා //
ජයවේ ජයවේ ජයවේවා
විදුහල් මාතා සැරදේවා ///