
Thodu Damana Dasan Kone (තෝඩු දමන) by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com


Thodu Damana Dasan Kone (තෝඩු දමන)
Retro Sinhala Ballad
Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com
Dec 28, 2025
Thodu Damana Dasan Kone (තෝඩු දමන)
Retro Sinhala Ballad
තෝඩු දමන දසන් කොනේ .... ගෙජ්ජි සලන දේපා දගේ .... පුබුධුදන රග .... වියැලි නෙතට .... පවන් සලනවා ...... ............. තරු ..... දයාධරව ..... දෑस පුරා .... බැලුම් හෙලනවා...... .............. උඩු වියනේ ගොතා තිබුණු ..... බුමු තුරුනේ ..... එලා තිබුණු .... පුද දෙන්නනට සිතා සිටපු ..... පහන් රැයද .... මේ ...... ................ තෝඩු දමන දසන් කොනේ .... ගෙජ්ජි සලන දේපා දගේ .... පුබුධුදන රග .... වියැලි නෙතට .... පවන් සලනවා ...... ............. තරු ..... දයාධරව ..... දෑස පුරා .... බැලුම් හෙලනවා...... .............. පිච්ච සමන් .... හිස ගැල් වුන .... රෝස කමුල් .... පිණි වාරාපු .... වීදී මැදුරු .... කම් වඩ ගාලන .... ආදරයද .... මේ ...... ............. නිසොල් මනේ ..... විලිබිය නැති .... ආදරයද .....මේ .... ............. පිච්ච සමන් .... හිස ගැල් වුන .... රෝස කමුල් ..... පිණි වාරාපු ..... වීදී මැදුරු කම් වඩ ගාලන ආදරයද .... මේ .... ............... නිසොල් මනේ ..... විලිබිය නැති .... ආදරයද .....මේ .... The End.
Thodu Damana Dasan Kone (තෝඩු දමන දසන් කොනේ)
Genre
Retro Sinhala Ballad
Gist
The song narrates a tender and poetic reflection on love’s delicate, often unspoken presence amid the quiet and simple moments of life. It evokes imagery of fleeting beauty—like withering flowers and the gentle wind—symbolizing love’s fragility and enduring warmth despite life's transience.
Themes
- Ephemeral nature of love and beauty
- Nostalgia and longing
- The interplay between nature and human emotion
- Quiet contemplation and spiritual awakening
- Emotional vulnerability and purity
Inspiration
Inspired by the original Sinhala lyrical prompt, the song draws on vivid natural and cultural imagery—such as fading lotus flowers, lamps flickering in the wind, and compassionate stars—to create a nostalgic and introspective ballad. It reflects the user’s poetic lines that blend sensory details with emotional depth, capturing the essence of heartfelt Sinhala folk expression.
Emotional Impact
Listeners are gently swept into a serene, contemplative mood filled with bittersweet emotion. The vintage male vocal timbre with moderate vibrato enhances the nostalgic and intimate atmosphere, evoking feelings of wistfulness, tenderness, and a soulful connection to love’s subtle mysteries.