Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

හැගුම් පහන්රැයෙ by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
හැගුම් පහන්රැයෙ by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Boosted Classic Sinhala music cover art

හැගුම් පහන්රැයෙ

Boosted Classic Sinhala

0:003:09
Lyrics
Description

☂️ හැගුම්.. පහන්..රැයෙ, පැතුම්.. අහස්.. ගැබේ..... ගී...ගයා... හිද... අළුයම පිබිදෙනු.. නිසොල්මනේ........නිසොල්මනේ...... අඩ සද... හැර යන වලා ගැබේ.. පාවී...... අසිරි ප්‍රේම අසපුවක වැතිරී... වර්සාවක්‌ ලෙස.. මා වෙත එනු මැන... සිසිල දිදී...සිසිල දිදී... හැගුම්.. පහන්..රැයෙ, පැතුම්.. අහස්.. ගැබේ..... ගී...ගයා... හිද... අළුයම පිබිදෙනු.. නිසොල්මනේ........නිසොල්මනේ...... සිතුවිලි.. දිය.. කොට..පිණි වදුලේ...... පෙම් සිනා මද කැල්මෙ සුළි සුළගක්‌ මෙන් හදවත ගිල ගනු... පෙම් පහසේ...පෙම් පහසේ... හැගුම්.. පහන්..රැයෙ, පැතුම්.. අහස්.. ගැබේ..... ගී...ගයා... හිද... අළුයම පිබිදෙනු.. නිසොල්මනේ........නිසොල්මනේ......