Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

හඳ මලවා - Moonlit Farewell by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
හඳ මලවා - Moonlit Farewell by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Classical Romantic Sinhala music cover art

හඳ මලවා - Moonlit Farewell

Classical Romantic Sinhala

0:003:24
Lyrics
Description

[Verse 1] හසුන ලියා, විලට ගියා, ගෙදර වසා, මැදුරු කතා... සලු දවටා, මුකුලු සිනා, හඳ මලවා, වසගේ ගියා... [Chorus ] සලු දවටා, මුකුලු සිනා, හඳ මලවා, වසගේ ගියා... විදු පැහැසර, සුවය ගෙනා, ලද රහසින්, පෙම රවටා... [Verse 2] නෙලු විල් මල, ඔබට පිදු, අග හිඟ මත හැල හැප්පු... මඟ සපුරා, ඔබව ලැබු, මඟ සපුරා, ඔබව ලැබු... [Chorus ] සලු දවටා, මුකුලු සිනා, හඳ මලවා, වසගේ ගියා... [Bridge ] ආ ගමනින්, ඔබ හැරුණා, විලකුන් සලු, නැති හින්දා... ගොලු .. සී .. පද ... ඇහුව්ව ඔයා... [Chorus ] හඳ මලවා, වසගේ ගියා... නෙලු විල් මල, ඔබට පිදු, අග හිඟ මත හැල හැප්පු... මඟ සපුරා, ඔබව ලැබු, මඟ සපුරා, ඔබව ලැබු... [Outro ] විදු පැහැසර, සුවය ගෙනා, ලද රහසින්, පෙම රවටා... හඳ මලවා, වසගේ ගියා... හසුන ලියා, විලට ගියා, ගෙදර වසා, මැදුරු කතා...