Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

සොවින් තැවිගිය යොවූන් හදේ by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
සොවින් තැවිගිය යොවූන් හදේ by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Modern Sinhala Romantic + Light Dance Fusion music cover art

සොවින් තැවිගිය යොවූන් හදේ

Modern Sinhala Romantic + Light Dance Fusion

0:003:23
Lyrics
Description

සොවින් තැවිගිය යොවූන් හදේ ,... පැතුම්, සරාගී බමන මතෙ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... ඔබ සිප ගන්නට පොපියන තොල් පෙති හිමිදිරියෙත් නහැ පැකිලෙන්නෙ.... මිහිර, අවදි කොට.. පාන හස කැලුම්,.... ජීවන මදහස පුබුදන්නේ... සොවින් තැවිගිය යොවූන් හදේ ,... පැතුම්, සරාගී බමන මතෙ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... හිරු බැස යන විට, සද මෝරන විට, රැයේ අදුර නැති.. හද ගැස්මෙ... දේශවන් රැවුදෙන, මිහිරි වදන් පෙළ,.. පමණයි... ඔබ ගෙන්.. මට‍ අසුනේ.... සොවින් තැවිගිය යොවූන් හදේ ,... පැතුම්, සරාගී බමන මතෙ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... යෞව්‍වන තෙමගුල, සරසව්.. අසපුවේ, කලකට.. පෙර අපි ගත කෙරුවේ... සසරක මතකය ඔබ මට‍ සිහිකොට හැරයන්නට අද සැරසෙන් නේ... සසරක මතකය ඔබ මට‍ සිහිකොට හැරයන්නට අද සැරසෙන් නේ... සොවින් තැවිගිය යොවූන් හදේ ,... පැතුම්, සරාගී බමන මතෙ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... මගේ පැතුම් පොදි, වෙලා පෙමින්.. අන්නතයට ඔබ අරන්ගියේ.... The End... 👆 ✝️☂️