Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

සොබාදම් මවගේ අරුණෝදය 1 by Madduwa

SongGPT
සොබාදම් මවගේ අරුණෝදය 1 by Madduwa - Traditional Sinhala Folk,Female Vocals music cover art

සොබාදම් මවගේ අරුණෝදය 1

Traditional Sinhala Folk,Female Vocals

0:003:35
Lyrics
Description
**Verse 1**
සොබාදම් මවට රිදිලා... රිදිලා හොඳටම
රිදෙව්වෙත් මිනිසතුන් වන... අපිමයි ඇයටම
කුණු කඳු ගොඩ ගැසුවා... මහමෙරක් තරමට
කැපුවා ගස් කොළන්... හුඟක් සැරටම...
**Pre-Chorus**
පස් කඳු කපා දැමුවා... නාය යන තරමට
අනවසර ඉදිකිරීම්... තිබුණත් බරටම
ඇයත් අම්මෙකි ඉවසුවා... දරා ගත්තා ලෙසටම
ඒත් දරන්නට බැරි තැන... හැඬුනි ඇයටම...
**Chorus**
මෙවන් විපතක් කරලන්ට... බරටම
සිතුන් නැති වෙන්නැති ඇයට... හොඳටම
වාවන්නට බැරිම තැන... ගැලුවා ඇය හදාගන්න
ඇයගේ තැන... ඇයගේ තැන...
සිතක් නැතුව ඇති මිනිසුන්... පොළොව යට කරන්නට...
**Verse 2**
මක් කරන්නද ගමන යන්න... වෙනවා මට
වතුර කඳක් වී ගැලුවා... බාධක බිඳ
එකදු තැනකදී නැවතුණි... හිටිවනම
දුටුවේ බුදු රුවක්... කරුණාවෙන් බලන...
**Outro**
දෙපස වී ගැලුවත්... බුදුරුව අසලදී
සිතන්නට ඇති ඇයත්... උතුම් රුව කවුරුදැයි
මෙල්ල වුණි ජල කඳ... දෙපසටම ගෙන යමින්
ඉතිරි කර දහම... නැවතුණා බුදුන් පාමුල...
ඇයත්... දහමට අවනත...