Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

සුදු මැණික 1 by Pubudu

SongGPT
සුදු මැණික 1 by Pubudu - Romantic,both vocals music cover art

සුදු මැණික 1

Romantic,both vocals

0:003:42
Lyrics
Description
කාලයක් ගෙවිලා නුඹේ සිනහව එක්ක අද
මනාලියක් වෙලා අපේ හැඩකාරිය ගෙදර
කඳුලුත් පිරිලා ඇස්වල මගෙ නුඹ වෙනුවෙන්ම
ඉතින් අවසරයි අලුත් ගමනට සුදු මැණික
පුංචිකාලෙ ඉඳන් නෑ දඟවැඩ
හරි කීකරුයි උඹ හැමදා මගෙ ලඟ
අයියෙ අයියෙ කියකිය ලඟින්ම
හිටියා මතකයි නංගියෙ ඉස්සර
එක පිඟානෙ බත්ටික අනන්නෙ
උඹ මම ඉන්නෙ අම්ම දෙපැත්තෙ
වැඩියෙන් කැවුවත් එක බත්කටක්වත්
උඹ රවනවා මට නෑ තරහා සුද්දියෙ
ඉස්කෝලෙයි පන්තියි යනකල් එනකල්
මගරකිනවා බං උඹ එනකල් මං
සැකයකට නෙවෙයි මැණික ඒ උඹෙ හොඳටයි
බඹරු හොයන්නෙම ලස්සන මල්මයි
නිදාගන්න ගියෙ ඉස්සර ඉඳන් එක ඇඳටයි
කොට්ටවලත් පුලුන් නැත්තෙ අපි ගහගත්ත හින්දයි
ඒත් හිස සිම්බේ මං උඹ නිදිඅතරෙයි
ආදරෙ තිබුණෙම අපෙ රණ්ඩු අස්සෙමයි
කිවුව දා අයියේ කියා එයා ගැන මට
බයක් දැනුනා නොපෙන්නුවට මගෙ මැණික
අැස් දෙකෙ තියන් රැක්ක මං නුඹට
දෙන්නම් කිවුවා හොඳනම් අවසර නුඹෙ පෙමට
කාලයක් ගෙවිලා නුඹේ සිනහව එක්ක අද
මනාලියක් වෙලා අපේ හැඩකාරිය ගෙදර
කඳුලුත් පිරිලා ඇස්වල මගෙ නුඹ වෙනුවෙන්ම
ඉතින් අවසරයි අලුත් ගමනට සුදු මැණික
පොරොන්දුව වගेම අද දවස
ගෙවිලා ගිහින් සති මාසත් හොරෙන් අපිට
අද මේ බාරදෙන්නේ මචන් අපි උඹට
අපෙ ගෙදර තිබුණු වටිනම නිල් මැණික
අඬන්නෙපා දෝණි අද උඹේදවස
අයියගෙ කඳුලු ගලන්නෙනුඹ යන දුකට
නොඅඬා ඉන්නනම් මගෙ ඇස්වලට
පෙන්නපන් මැණික ඔය මූණේ හිනාව
අම්මයි තාත්තයි මායි අද ගෙදර
තනිවෙනවා දෝණි දැ