
සිතේ ගතේ තෙද — Sithe Gathe Theda by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com


සිතේ ගතේ තෙද — Sithe Gathe Theda
Modern South Indian Fusion Dance
Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com
Dec 28, 2025
සිතේ ගතේ තෙද — Sithe Gathe Theda
Modern South Indian Fusion Dance
The Lyrics Name ÷ ( සිතේ ගතේ තෙද ) Start ÷ සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට...... ........... විසිරුනු සොම්නස් ...... පැතුම් ගොදුරු වුන ..... මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... ............... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... ............. නිමක් නොමැති .... බිතු සිතුවම් පවුරක් මැද ....... වසන විටදි ..... දිවි ගෙවෙන..... විඩාවක .... .............. නිමක් නොමැති .... බිතු සිතුවම් පවුරක් මැද ....... වසන විටදි ..... දිවි ගෙවෙන..... විඩාවක .... ............ මයුර වණේ .... දිය ඇල්ලෙන් බැස ඔබ ..... මේ ගොඩ වන්න ..... සබදේ ...... සුර පුර යට ...... මෙතෙර වන්න සබදේ ..... ........... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... ............ මැරුනු סුවය වලදා හදතුල ...... පියවි ලොවට මණ වඩින ...... වෙලාවට ...... මැරුනු සුවය වලදා හදතුල ....... පියවි ලොවට මණ වඩින ........ වෙලාවට ..... ............. වියැකුන් බිදෙන හදේ ..... එලියක් වෙමි ..... හමු වෙන මතු සසරේ .... ඔබේ මිහිරුති .... දිවි මතකේ ..... .............. මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... The End. ...
Title
සිතේ ගතේ තෙද — Sithe Gathe Theda
Genre
Modern South Indian Fusion Dance
Gist
This song explores the profound emotional turbulence and lingering affection experienced in the depths of the heart. It portrays a journey through feelings of yearning, fragmented dreams, and the bittersweet persistence of love that refuses to fade despite distance or time.
Themes
- Emotional depth and vulnerability
- Longing and unfulfilled desires
- The interplay of memory and hope
- The resilience of love amid pain and separation
- Spiritual and natural imagery symbolizing emotional states
Inspiration
Inspired by the original Sinhala lyrics "සිතේ ගතේ තෙද," this composition fuses traditional South Indian musical elements with contemporary dance rhythms to reflect the song’s emotional intensity and cultural roots. The lyrical focus on heartfelt yearning and evocative imagery guided a soundscape that balances soulful expression with dynamic energy.
Emotional Impact
Listeners are drawn into a reflective and immersive experience that stirs feelings of melancholy, hope, and warmth. The song’s blend of emotive vocals and rhythmic fusion invites both introspection and a sense of celebration of enduring love, leaving a lasting impression of emotional sincerity and cultural richness.