
සිතේ ගතේ තෙද by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com


සිතේ ගතේ තෙද
Modern South Indian Fusion Dance
Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com
Dec 28, 2025
සිතේ ගතේ තෙද
Modern South Indian Fusion Dance
Start ÷ සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට...... ........... විසිරුනු සොම්නස් ...... පැතුම් ගොදුරු වුන ..... මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... ............... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... ............. නිමක් නොමැති .... බිතු සිතුවම් පවුරක් මැද ....... වසන විටදි ..... දිවි ගෙවෙන..... විඩාවක .... .............. නිමක් නොමැති .... බිතු සිතුවම් පවුරක් මැද ....... වසන විටදි ..... දිවි ගෙවෙන..... විඩාවක .... ............ මයුර වණේ .... දිය ඇල්ලෙන් බැස ඔබ ..... මේ ගොඩ වන්න ..... සබදේ ...... සුර පුර යට ...... මෙතෙර වන්න සබදේ .... ........... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... ............ මැරුනු සුවය වලදා හදතුල ...... පියවි ලොවට මණ වඩින ...... වෙලාවට .... මැරුනු සුවය වලදා හදතුල ....... පියවි ලොවට මණ වඩින ........ වෙලාවට .... ............. වියැකුන් බිදෙන හදේ ..... එලියක් වෙමි ..... හමු වෙන මතු සසරේ .... ඔබේ මිහිරුති .... දිවි මතකේ .... .............. මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... The End. ...
සිතේ ගතේ තෙද ගරා වැටෙන විට
Genre
Modern South Indian Fusion Dance
Gist
This song narrates the emotional turbulence of deep longing and unfulfilled desires, capturing the delicate interplay between heartfelt sorrow and hopeful yearning within the journey of love.
Themes
- Emotional depth and melancholy
- The persistence of tender feelings despite distance
- The struggle between fading dreams and enduring hope
- Transience of life and love's enduring imprint
Inspiration
Inspired by the original Sinhala lyrics provided, the song reflects the poetic imagery of sorrowful hearts and distant emotions, aligned with a modern South Indian fusion dance style that emphasizes rhythmic expression of complex feelings.
Emotional Impact
Listeners are drawn into a poignant emotional landscape that evokes introspection, bittersweet nostalgia, and a gentle resilience, all conveyed through the song’s evocative melodies and heartfelt vocal delivery.