Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

සිතේ ගතේ තෙද by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
සිතේ ගතේ තෙද by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - 70’S Sinhala Cinematic • Immortal • Classical–Orch music cover art

සිතේ ගතේ තෙද

70’S Sinhala Cinematic • Immortal • Classical–Orch

0:004:10
Lyrics
Description

The Lyrics Title - ( සිතේ ගතේ තෙද ) Start ÷ සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට...... ........... විසිරුනු සොම්නස් ...... පැතුම් ගොදුරු වුන ..... මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... ............... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... ............. නිමක් නොමැති .... බිතු සිතුවම් පවුරක් මැද ....... වසන විටදි ..... දිවි ගෙවෙන..... විඩාවක .... .............. නිමක් නොමැති .... බිතු සිතුවම් පවුරක් මැද ....... වසන විටදි ..... දිවි ගෙවෙන..... විඩාවක .... ............ මයුර වණේ .... දිය ඇල්ලෙන් බැස ඔබ ..... මේ ගොඩ වන්න ..... සබදේ ...... සුර පුර යට ...... මෙතෙර වන්න සබදේ .... ........... සිතේ ගතේ තෙද ගරා වැටෙන විට ...... මිහරි හැගුම් දුර ඇදී නොයන විට....... ............ මැරුනු සුවය වලදා හදතුල ...... පියවි ලොවට මණ වඩින ...... වෙලාවට ...... මැරුනු සුවය වලදා හදතුල ....... පියවි ලොවට මණ වඩින ........ වෙලාවට ..... ............. වියැකුන් බිදෙන හදේ ..... එලියක් වෙමි ..... හමු වෙන මතු සසරේ .... ඔබේ මිහිරුති .... දිවි මතකේ .... .............. මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... මිහිමත පෙම් සට හන් ....... හදින් ගොස් මගෙ ....... සියොතුන් වලළයි...... The End. ... ⬇️