Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

සමුගන්නම් 2 by Pubudu

SongGPT
සමුගන්නම් 2 by Pubudu - Romantic,both vocals music cover art

සමුගන්නම් 2

Romantic,both vocals

0:003:51
Lyrics
Description
සමුගන්නම් තව මොහොතින් යලි දිනයක එන්න
⁣වෙසක් අහසෙ සඳ ඇවිදින් නුඹෙ තනියට ඉන්න
බස්රියෙ කවුලුවෙන් එබී නලලෙ හාදු තිබ්බ
කියූ වචන කඳුලුවේවි මැණික සමාවෙන්න
මහ දෙවොලට එක පැතුමක් සිත්දෙකකින් පැතූ
යලිත් එන්න නුඹත් එක්ක ලඟ දිනයක මතූ
කිරිවෙහෙරට මල්මිටි දෙක එකතු කරලා පිදූ
මතකය බොඳ වෙලා පෙනුනා කඳුලු අතරෙ ගැලූ
මැණික් ගගේ වැලි අතරේ අපෙ සටහන් ඇතී
කිරිවෙහෙරට යන පාරෙ සිනහ රැඳිලා ඇතී
නුඹේ දෑස් මතක් වෙද්දි හිත උහුලන් නැතී
ඇතුගල්පුර ගිහින් එන්න පින් මදිවෙන්නැතී