Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

මා ගැන සිතුවිලි වසා (Thoughts About Me) by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
මා ගැන සිතුවිලි වසා (Thoughts About Me) by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Retro Sinhala Romantic music cover art

මා ගැන සිතුවිලි වසා (Thoughts About Me)

Retro Sinhala Romantic

0:002:35
Lyrics
Description

[Verse 1] ගත ඔබගේ නම් ... සලු සේද යෙන් ... නිති සැරසු මෙන් ... පුඹුදන් රුවෙන් ..... ගගු ලැල් ල මෙන් ... වරලැස ගොතන් ... හිනැහෙන්න ... සඳවත මුවින් ..... [Chorus ] මා ගැන පවා ... සිතුවිලි වසා ... පදවැල් ගොතා ... පිබිදෙන්න ... ප්‍රේමේ නමින් ....... මා ගැන පවා ... සිතුවිලි වසා ... පදවැල් ගොතා ... පිබිදෙන්න ... ප්‍රේමේ නමින් ....... [Verse 2] ඔබ මේ ලැබු ... පෙමි ඇරයුමන් ... වේයිදෝ ... සවන් ගොළු වෙලා .... පරිබව මවා ... දොස් චෝදනා ... පවසයිද ... නැවතත් මුවින් .... [Chorus ] මා ගැන පවා ... සිතුවිලි වසා ... පදවැල් ගොතා ... පිබිදෙන්න ... ප්‍රේමේ නමින් ....... [Bridge ] ගත ඔබගේ නම් ... සලු සේද යෙන් ... නිති සැරසු මෙන් ... පුඹුදන් රුවෙන් ..... ගගු ලැල් ල මෙන් ... වරලැස ගොතන් ... හිනැහෙන්න ... සඳවත මුවින් ... [Chorus ] මා ගැන පවා ... සිතුවිලි වසා ... පදවැල් ගොතා ... පිබිදෙන්න ... ප්‍රේමේ නමින් ....... [Outro ] ගගු ලැල් ල මෙන් ... වරලැස ගොතන් ... හිනැහෙන්න ... සඳවත මුවින් ...