Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

පෙමි කතාවේ දොර හැරිලා by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
පෙමි කතාවේ දොර හැරිලා by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Cinematic Sinhala Romantic music cover art

පෙමි කතාවේ දොර හැරිලා

Cinematic Sinhala Romantic

0:003:19
Lyrics
Description

🎼 Intro (Instrumental – soft piano & strings) - Ambient sounds of night, moonlight, and gentle breeze 🎤 Verse 1 – Female Vocal නුඹේ තෙද වෙත ලොබ බැඳිලා පෙමි කතාවේ දොර හැරිලා බිගුම් දසන් ගීතිකා පිණට වෑහීලා 🎤 Verse 1 – Male Vocal නුඹේ රුව වෙත ලොබ බැඳිලා පෙමි කතාවේ දොර හැරිලා බිගුම් දසන් ගීතිකා පිණට වෑහීලා 🌙 Bridge – Female Vocal (slow, emotional) සඳකිණි යට හිත දවටා විහ ගෙකු මෙන් ඔබ ඇඳුනා සසරෙ පටන්....... ආ...... හිත ගත්තද... ඔබ පැමිනීලා 🌙 Bridge – Male Vocal (echoing response) පෙමි සීහින යේ... ආ... එළි වෙමි ප්‍රියේ... ආ..... 🎶 Chorus – Female & Male (harmonized) පෙමි සීහින යේ... ආ... එළි වෙමි ප්‍රියේ... ආ..... 💫 Verse 2 – Male Vocal පිදු පෙම යට... හැන් ගෙනවා නුඹේ පින මට... පිබිදෙනවා මග සපුරා... ආ....... පැමිණි රසේ... මට... සුව දෙනවා 🌌 Verse 2 – Female Vocal සඳකිණි යට හිත දවටා විහ ගෙකු මෙන් ඔබ ඇඳුනා සසරෙ පටන්....... ආ...... හිත ගත්තද... ඔබ පැමිනීලා 🎤 Refrain – Male Vocal පිදු පෙම යට... හැන් ගෙනවා නුඹේ පින මට... පිබිදෙනවා මග සපුරා... ආ....... පැමිණි රසේ... මට... සුව දෙනවා 🌠 Final Chorus – Female & Male Together නුඹේ තෙද වෙත... ලොබ බැඳිලා... ආ..... නුඹේ රුව වෙත... ලොබ බැඳිලා... ආ..... පෙමි කතාවේ දොර හැරිලා බිගුම් දසන් ගීතිකා පිණට වෑහීලා 🎤 Outro – Echoed Vocals - Female: පිණට වෑහීලා.......... - Male: පිණට වෑහීලා.......... - Male (fade): පිණට වෑහීලා..........