
පෙමි කතාවේ දොර හැරිලා by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com


පෙමි කතාවේ දොර හැරිලා
Cinematic Sinhala Romantic
Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com
Dec 1, 2025
පෙමි කතාවේ දොර හැරිලා
Cinematic Sinhala Romantic
🎼 Intro (Instrumental – soft piano & strings) - Ambient sounds of night, moonlight, and gentle breeze 🎤 Verse 1 – Female Vocal නුඹේ තෙද වෙත ලොබ බැඳිලා පෙමි කතාවේ දොර හැරිලා බිගුම් දසන් ගීතිකා පිණට වෑහීලා 🎤 Verse 1 – Male Vocal නුඹේ රුව වෙත ලොබ බැඳිලා පෙමි කතාවේ දොර හැරිලා බිගුම් දසන් ගීතිකා පිණට වෑහීලා 🌙 Bridge – Female Vocal (slow, emotional) සඳකිණි යට හිත දවටා විහ ගෙකු මෙන් ඔබ ඇඳුනා සසරෙ පටන්....... ආ...... හිත ගත්තද... ඔබ පැමිනීලා 🌙 Bridge – Male Vocal (echoing response) පෙමි සීහින යේ... ආ... එළි වෙමි ප්‍රියේ... ආ..... 🎶 Chorus – Female & Male (harmonized) පෙමි සීහින යේ... ආ... එළි වෙමි ප්‍රියේ... ආ..... 💫 Verse 2 – Male Vocal පිදු පෙම යට... හැන් ගෙනවා නුඹේ පින මට... පිබිදෙනවා මග සපුරා... ආ....... පැමිණි රසේ... මට... සුව දෙනවා 🌌 Verse 2 – Female Vocal සඳකිණි යට හිත දවටා විහ ගෙකු මෙන් ඔබ ඇඳුනා සසරෙ පටන්....... ආ...... හිත ගත්තද... ඔබ පැමිනීලා 🎤 Refrain – Male Vocal පිදු පෙම යට... හැන් ගෙනවා නුඹේ පින මට... පිබිදෙනවා මග සපුරා... ආ....... පැමිණි රසේ... මට... සුව දෙනවා 🌠 Final Chorus – Female & Male Together නුඹේ තෙද වෙත... ලොබ බැඳිලා... ආ..... නුඹේ රුව වෙත... ලොබ බැඳිලා... ආ..... පෙමි කතාවේ දොර හැරිලා බිගුම් දසන් ගීතිකා පිණට වෑහීලා 🎤 Outro – Echoed Vocals - Female: පිණට වෑහීලා.......... - Male: පිණට වෑහීලා.......... - Male (fade): පිණට වෑහීලා..........
පුසි චාරු පබ්ලිසි
Genre
Cinematic Sinhala Romantic
Gist
This duet unfolds a tender love story set against a serene nightscape, where two lovers express their deep yearning and emotional connection through harmonized vocals and poetic imagery.
Themes
- Romantic longing and desire
- Emotional intimacy and connection
- The beauty of night and moonlight as a backdrop for love
- Mutual understanding and shared dreams
Inspiration
Inspired by the user's request for a cinematic Sinhala romantic song featuring a soft piano and strings intro with ambient night sounds, this piece captures the delicate emotions of love blossoming under the moonlit sky, blending male and female vocals to portray a heartfelt dialogue between lovers.
Emotional Impact
The song evokes a soothing and heartfelt atmosphere, making listeners feel enveloped in warmth, nostalgia, and the gentle ache of romantic yearning. Its cinematic arrangement paired with intimate vocal exchanges creates a deeply resonant and immersive emotional experience.