
පින්න වැටෙන හඬ 2 by Tharusha


පින්න වැටෙන හඬ 2
ballad
0:002:56
Tharusha
Mar 3, 2026
පින්න වැටෙන හඬ 2
ballad
Lyrics
Description
පින්න වැටෙන ඇඳිරිය මැද
ශෝක ගීත වදන්
සුළං මුමුණන මාතලේ
දුම්බරට ඉහළින් පායානා සඳ
තවම බැලුමට මට බැරී
තවම බැලුමට මට බැරී
සෝකයින් ගසාගෙන විත්
කාලයින් වස ලවැල්ලේ
උරුම අසිපත තාම සොයනවා
ගියපු හැම වර මාතලේ
ගියපු හැම වර මාතලේ
කඳුළු පිණි කැටි සෝදලා
යළි අසිපතක් අත ලද දිනේ
බලනවා මං තනිකමින්
එදිනට පායනා හඳ සිනා සී
පායනා හඳ සිනා සී
පින්න වැටෙන ඇඳිරිය මැද
ශෝක ගීත වදන්
සුළං මුමුණන මාතලේ
දුම්බරට ඉහළින් පායානා සඳ
තවම බැලුමට මට බැරී
තවම බැලුමට මට බැරී
දුර දිගේ හිතෙට සුවඳ වේලා
සැනසිල්ලක් සෙවීමේ ගමනක් අරගෙන
ඉර වැඩි සමයෙහි මැද
සිත අල්ලගෙන මට ගැලවුණේ
සෝකයින් ගසාගෙන විත්
කාලයින් වස ලවැල්ලේ
උරුම අසිපත තාම සොයනවා
ගියපු හැම වර මාතලේ
ගියපු හැම වර මාතලේ
තවම බැලුමට මට බැරී
පින්න වැටෙන ඇඳිරිය මැද
ශෝක ගීත වදන්
සුළං මුමුණන මාතලේ
පින්න වැටෙන ඇඳිරිය මැද
Genre
Ballad
Gist
This song narrates a poignant journey through grief and the lingering pain of loss, capturing the struggle to let go while searching for solace and a sense of belonging amid sorrowful memories.
Themes
- Mourning and emotional vulnerability
- The passage of time as a healer yet a reminder
- The quest for peace and reconciliation with the past
- Loneliness intertwined with hope and resilience
Inspiration
Inspired by the original Sinhala lyrics that vividly depict a soul wrestling with sorrow beneath a fading moon and the weight of memories, this ballad reflects the emotional landscape of enduring heartache while yearning for closure and comfort.
Emotional Impact
The song evokes a deep sense of melancholy and introspection, drawing listeners into an intimate space of emotional rawness and tender hope, ultimately offering a cathartic and reflective experience.