Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

පිදුම් පියුම් මල් ආකාරේ by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
පිදුම් පියුම් මල් ආකාරේ by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Sinhala Cinema 1970S music cover art

පිදුම් පියුම් මල් ආකාරේ

Sinhala Cinema 1970S

0:003:09
Lyrics
Description

🌸 INTRO (Music Only – 6 bars) Harmonium + violin glide, soft flute response 🎤 VERSE 1 – Female Vocal පිදුම් පියුම් මල් ආකාරේ … සදා ඔබේ දෝ … දෙහදේ … ගැඹුරු අඩියේ දයාදරේ ….. 🎤 VERSE 1 – Male Reply පිදුම් පියුම් මල් ආකාරේ … සදා ඔබටයි … පිදුවේ … ගැඹුරු අඩියේ දයාදරේ ….. 🎶 VERSE 2 – Female Vocal අග පසගට ඔබේ නෙත යනවා … මා වවුලකු මෙන් ඔබ ඉගිලෙනවා … 🎶 VERSE 2 – Male Vocal අග පසගට මගෙ නෙත ඇඳුනා … ඔබගේ සෙනහසේ රස දැනුනා … 🎼 PRE-CHORUS – Female (Emotional Lift) අන්සතු උයනක … මා පිපුණේ … කොහෝමද … ඔබ එය වෙත … පියඔන්නේ … (repeat softly, violin underline) 🎼 PRE-CHORUS – Male Response අන්සතු උයනක ඔබ ඉන්නේ … පෙම තුල … ඔබේ සිත මගෙ වන්නේ … (repeat once, harmony enters) 🎶 CHORUS – Female Vocal පිදුම් පියුම් මල් ආකාරේ … සදා ඔබේ දෝ … දෙහදේ … ගැඹුරු අඩියේ දයාදරේ ….. 🎶 CHORUS – Male Vocal පිදුම් පියුම් මල් ආකාරේ … සදා ඔබටයි … පිදුවේ … ගැඹුරු අඩියේ දයාදරේ ….. 🎤 VERSE 3 – Female Vocal පෙම් සුව නැතිවම … දිවි ගෙවි වේ … ඔබ හමුවුන තැන … රස මැවුනේ ….. 🎤 VERSE 3 – Male Vocal පෙම් සුව ලැබුනද … හර නොවුනේ … ඔබ තුල … දෞයිවයේ … දොර ඇරුනේ ….. 🎼 BRIDGE – Female (Soft, Questioning) තව කෙකුගේ … ගත … සිත … වැලපෙයි දෝ … ලැබු සෙනෙහස … මට නැති වෙයි දෝ ….. 🎼 BRIDGE – Male (Assuring) ගෙවන්න බෑ … දිවි ඵ මත්තේ … අසා එන්න ඔබ පැතු විලසේ ….. 🎶 CHORUS REPRISE – Female → Male (ගැහැණු) පිදුම් පියුම් මල් ආකාරේ … සදා ඔබේ දෝ … දෙහදේ … ගැඹුරු අඩියේ දයාදරේ ….. (පිරිමි) පිදුම් පියුම් මල් ආකාරේ … සදා ඔබටයි … පිදුවේ … ගැඹුරු අඩියේ දයාදරේ ….. 🌑 FINAL VERSE – Female සිත් කලු තැන් ඇත … ලොව ගැඹුරේ … ඉගිලෙන තුරු … නැත වැට හෙන්නේ ….. 🌑 FINAL VERSE – Male සිත් කලු තැන් ඇත … ලොව ගැඹුරේ … ජීවිතයට … එය හමුවන්නේ ….. 💫 FINAL DUET – Slow Fade (Classic Cinema Ending) සිත් කලු තැන් ඇත … ලොව ගැඹුරේ … ඉගිලෙන තුරු … නැත වැට හෙන්නේ ….. සිත් කලු තැන් ඇත … ලොව ගැඹුරේ … ජීවිතයට … එය හමුවන්නේ ….. ඔබ තුල … දෞයිවයේ … දොර ඇරුනේ ….. ජීවිතයට … එය හමුවන්නේ ….. ජීවිතයට … එය හමුවන්නේ …..