Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

ගෙවා පාලු වෙන් - Slow Rhythmic Melody by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
ගෙවා පාලු වෙන් - Slow Rhythmic Melody by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Retro Sinhala 1970S music cover art

ගෙවා පාලු වෙන් - Slow Rhythmic Melody

Retro Sinhala 1970S

0:003:29
Lyrics
Description

ගෙවා පාලු වෙන් දවා දමන්න තිබේද ප්‍රේමයක් ...... විඩා නිවා සඳුන් පුසුම් ... දෙතොල් සිපින්න නුඹෙම මදහසින් ....... විඩා නිවා සඳුන් පුසුම් ...... දෙතොල් සිපින්න නුඹෙම මදහසින් ...... විසල් පෙමෙන් ... එබේම්..ඉතින් ... ගලා නොගොස් භවෙන් .... දිගන්තයක් ... කෙමෙන්.. ගෙවී ගොසින් ... යලි දකින්න නුඹේ නෙත් සිසිල් .... ගෙවා පාලු වෙන්, දවා දමන්න තිබේද ප්‍රේමයක් ...... විඩා නිවා සඳුන් පුසුම් ... දෙතොල් සිපින්න නුඹෙම මදහසින් ....... ගිලන් හැගුම් නිවා දමන්න, අමුර්ථ පෙම් දියෙන් .... අලුත් හෙටක් තාබා තියන්න ..... ප්‍රේම මනු භවෙන් .... ප්‍රේම මනු භවෙන් .... ගෙවා පාලු වෙන් දවා දමන්න තිබේද ප්‍රේමයක් ...... විඩා නිවා සඳුන් පුසුම් ... දෙතොල් සිපින්න නුඹෙම මදහසින් ....... නුඹෙම මදහසින් ....... ගිලන් හැගුම් ... නිවා දමන්න ... අමුර්ථ පෙම් දියෙන් .... ගිලන් හැගුම් ... නිවා දමන්න ... අමුර්ථ පෙම් දියෙන් ........... ගෙවා පාලු වෙන් දවා දමන්න තිබේද ප්‍රේමයක් ...... විඩා නිවා සඳුන් පුසුම් ... දෙතොල් සිපින්න නුඹෙම මදහසින් ....... නුඹෙම මදහසින් .......