Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

කෙල්ලේ ආදරය 2 by NAFRAN

SongGPT
කෙල්ලේ ආදරය 2 by NAFRAN - Bollywood Fusion music cover art

කෙල්ලේ ආදරය 2

Bollywood Fusion

0:002:30
Lyrics
Description
මේ මේ කෙල්ලේ මෙහේ පොඩ්ඩක් බලමු..
මේ කාලෙදීවත් ආදරේ කරමු...
මගේ සිහින මාලිගාවේ හිමි කාරීය වෙන්න..
ඔබගේ නිල්වන් ඇස් දෙක මටම විතරක් දෙන්න...
ආදරයෙන් අත් දෙක අල්ලන් දුර ඈත පියඹ යන්න...
දෙනවාද දැන්වත් මා හට ඔබගේ හදේ ඉඩ
මා බලනා විට දී අහක බලයි
වෙනතක බැලුවොත් මා දිහා බලයි..
සිනා සුනොත් මාහා ඔරවයි
හැංගි හැංගි රහසින් සිනාසෙයි
(Rap)
දවසක ඔබ මනමාලි
මන මාලයා.. මා වේ..
(Chorus)
පෝරුවේ නැගලා ඉන්නේ දෑගිලි පටලා......
(Rap)
ලොකු සැමගේ ආශිර්වාදෙන් නව ජීවිතේ අරබා...
දිගු ගමනක් යමුනේ එකටම අපි දෙන්නා...
කොතනක බැලුවත් ඔබේ රුවමයි..
රෝසමලක ලස්සන පරදයි..
රෑනින් තනිවුනු දෙවග⁣නනේ..
මාවේ ඔබගේ කුමරානන්...
(Outro)
මේ මේ කෙල්ලේ මෙහේ පොඩ්ඩක් බලමු//