Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

කිවුලෙයාය විදුහල් මාතා 2 by කිවුලෙයාය

SongGPT
කිවුලෙයාය විදුහල් මාතා 2 by කිවුලෙයාය - World Music,female vocals music cover art

කිවුලෙයාය විදුහල් මාතා 2

World Music,female vocals

0:003:16
Lyrics
Description
(Verse 1)
සුමදුර සිරියෙන් සිරි ඉතිරේවා
දින දින දිනිසුරු ලෙස බැබළේවා
අප විදු නැණ නෙත එළිය මවාලන
කිවුලෙයාය විදුහල් මාතා...
කිවුලෙයාය විදුහල් මාතා...
(Chorus)
සිරි බර හෙළ සිරි ලක් පොළොවේ
රණ විරු කිතු ගොස නද මැවුනේ
පෙර හෙළ විරුවන් පණ නළ සැඟවුණු
අපරාජිත අප ඌව බිමේ...
අපරාජිත අප ඌව බිමේ....
(Verse 2)
හෙළ කුළ සිරිතට පිටු පා පා නොයෙදී
දෙස බස රැස සුරකිව් දිවි දී
පැරකුම් ගාමිණි හෙළ රජ දරුවන්
අපි වෙමු ඒ ජාතික විරුවන්...
අපි වෙමු ඒ ජාතික විරුවන්...
(Bridge - Instrumental)
[Traditional Ravanahatha solo fused with modern synth pads, orchestral strings swelling behind]
(Bridge - Vocal)
දිනෙ දිනෙ දිනිසුරු මැද රැඳෙමින්
සීතා සෙරෙන සීතල සුළඟ මෙන්
අප හදවතේ සිරි පිරෙයි සදා
කිවුලෙයාය විදුහල් මාතා...
(Chorus)
සිරි බර හෙළ සිරි ලක් පොළොවේ
රණ විරු කිතු ගොස නද මැවුනේ
පෙර හෙළ විරුවන් පණ නළ සැඟවුණු
අපරාජිත අප ඌව බිමේ...
අපරාජිත අප ඌව බිමේ....
(Outro)
සුමදුර සිරියෙන් සිරි ඉතිරේවා
දින දින දිනිසුරු ලෙස බැබළේවා
අප විදු නැණ නෙත එළිය මවාලන
කිවුලෙයාය විදුහල් මාතා...
කිවුලෙයාය විදුහල් මාතා...