Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

ඇහි බැම පිරි මැද by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
ඇහි බැම පිරි මැද by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Modern Sri Lankan Fusion music cover art

ඇහි බැම පිරි මැද

Modern Sri Lankan Fusion

0:003:29
Lyrics
Description

Verse 1: නිල්.. සයූරේ, රැළි.. ඉපිලේ, රෝස..කුසුම්.. පාට.. දිලේ ඇහි බැම පිරි මැද ඔබ නළලේ පා.. දූ.. විල්ල්..ලේ.. ඉරි ඇන්දා මේ සිත ඉපිලි ඔබ සෙව්වා... Chorus : හො.. හො.. හො.. ඒ.. හේ.. හේ...... නිල්.. සයූරේ, රැළි.. ඉපිලේ, රෝස..කුසුම්.. පාට.. දිලේ හො.. හො.. හො.. ඒ.. හේ.. හේ........ Verse 2: උන්.. සැම.. අප.. ගැන හඩ.. තැලූවා නොමියෙන..පෙම.. ගැන දොස්.. නැගුවා මගේ,.. මනසේ ඔබ පිය මැන්නා... මගේ,.. මනසේ ඔබ පිය මැන්නා... Chorus : හො.. හො.. හො.. ඒ.. හේ.. හේ........ නිල්.. සයූරේ, රැළි.. ඉපිලේ, රෝස..කුසුම්.. පාට.. දිලේ හො.. හො.. හො.. ඒ.. හේ.. හේ........ Bridge : සිතුම්.. වසග.. කල.. හාදූ.. තියා හද.. සාන්තානෙන්..ඔබ.. පහව ගියා... මනුසත් අසිරිය නික්ම ගියා... හද.. සාන්තා, නෙන් ඔබ පහව ගියා... Chorus : හො.. හො.. හො.. ඒ.. හේ.. හේ........ නිල්.. සයූරේ, රැළි.. ඉපිලේ, රෝස..කුසුම්.. පාට.. දිලේ හො.. හො.. හො.. ඒ.. හේ.. හේ........ Outro : උන්..සැම.. අප..හට.. දෝස තියා මනුසත් සැම හට.. සෙත් පැතුවා....