
ආල රාසෝ දැල් - Romantic Bollywood Duet by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com


ආල රාසෝ දැල් - Romantic Bollywood Duet
Bollywood Romantic Couple Dance
Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com
Dec 30, 2025
ආල රාසෝ දැල් - Romantic Bollywood Duet
Bollywood Romantic Couple Dance
🌙 INTRO (Music Only – 6–8 bars) Soft pad + piano Digital wave shimmer (volleyball feel) 🎤 VERSE 1 – Male Vocal ආල රාසෝ දැල් … තිබිරි ගෙයක් යට … මහද ලැගුම් ගෙන සිට … සනසන්නේ …… කින් කිණි සෙලවෙනවා … සැවුලන් නද දෙනවා … 🎶 PRE-CHORUS – Male Vocal සිහිනය සදා … සිහිනය සදා … සිහිනය සදා ජීවිතේ …… 🎶 CHORUS – Female Vocal (Soft Beat Opens) දෙගුරුන් නැති විට … දෙසුරන් නැති විට … ගී පද … බෙර පද … සිතට නැගේ … විල් බඳ ඉස් මත්තේ … ජල රැලි පෙර ලෙන සේ … සිහිනය සදා … සිහිනය සදා … සිහිනය සදා ජීවිතේ … 🎤 VERSE 2 – Male Vocal නිල්මා නෙල් පිරි … දිය ඉස්මත්තේ … මංගල තැල්ල දිලේ … 🎤 VERSE 2 – Female Response තුන් බිය දුරු කල … විලසට සිත යට … සුවය අගේ … 🎶 BRIDGE – Male → Female (Echo Style) පිරිමි: වි සොබා මිහිරේ … විකසිත පැතුම් පිරේ …… ගැහැණු: වි සොබා මිහිරේ … විකසිත පැතුම් පිරේ …… (Music thins – emotional space) 🎶 CHORUS 2 – Male Vocal (Stronger) ආල රාසෝ දැල් … තිබිරි ගෙයක් යට … මහද ලැගුම් ගෙන සිට … සනසන්නේ …… කින් කිණි සෙලවෙනවා … සැවුලන් නද දෙනවා … සිහිනය සදා … සිහිනය සදා … සිහිනය සදා ජීවිතේ …… 🎤 VERSE 3 – Female Vocal දෙනෝ දහක් … මග … කල් ගත වු සේ … දැනුනා මේ පෙම් සටනේ … 🎤 VERSE 3 – Male Reply කාලය … මග හල … හැකි නම් ඔබ … ලඟ කල්ප සහශ්‍රය … මට හිමි වේ … 🌅 DUET LINE – Soft Romantic Lift ගැහැණු: සංධ්‍යාව වඩින්නේ මගේ ලගයි ….. පිරිමි: හිරු කිරණ එබේන්නේ මගේ ලගයි ….. 💫 FINAL CHORUS – Full Duet (Dance Peak) ආල රාසෝ දැල් … තිබිරි ගෙයක් යට … මහද ලැගුම් ගෙන සිට … සනසන්නේ …… කින් කිණි සෙලවෙනවා … සැවුලන් නද දෙනවා … සිහිනය සදා … සිහිනය සදා … සිහිනය සදා ජීවිතේ …… 🌙 OUTRO – Call & Response (Fade) ගැහැණු: තුන් බිය දුරු කල සේ …… පිරිමි: මංගල තැල්ල දිලේ …… ගැහැණු + පිරිමි: සිහිනය සදා … සිහිනය සදා … සිහිනය සදා ජීවිතේ … 🎼 AI MELODY PROMPT (Copy–Paste) Bollywood romantic Sinhala duet, medium tempo, dreamy couple dance song, male and female vocals, soft electronic rhythm with Indian strings, floating melody waves, emotional chorus, cinematic love atmosphere.
ආල රාසෝ දැල් - Romantic Bollywood Duet
Genre
Bollywood Romantic Couple Dance
Gist
This song is a dreamy, cinematic duet that narrates a tender love story unfolding beneath a starlit sky. Through evocative Sinhala lyrics and interplay between male and female vocals, it explores the healing and enduring nature of love, portraying a couple’s emotional journey of longing, hope, and romantic union.
Themes
- Romantic longing and emotional healing
- The passage of time and enduring dreams
- The interplay of light and darkness as metaphors for love’s warmth and challenges
- Unity and dialogue between lovers expressed through call-and-response and duet sections
Inspiration
Inspired by the user’s request for a Bollywood romantic Sinhala duet with a medium tempo and dreamy couple dance vibe, this song integrates soft electronic rhythms with Indian string textures. The lyrics and melodic structure emphasize cinematic romance and emotional depth, reflecting the original prompt’s vision of a floating, heartfelt love atmosphere.
Emotional Impact
Listeners are enveloped in a soothing yet emotionally rich soundscape that evokes feelings of nostalgia, hope, and intimate connection. The song’s gentle build from soft pad and piano intro to a dynamic duet chorus creates an immersive experience, stirring both serenity and passionate yearning typical of Bollywood romances.