
අවසන්.. සුසුමක by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com


අවසන්.. සුසුමක
Classical Sinhala Vocal With Emotional Female Voca
Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com
Dec 30, 2025
අවසන්.. සුසුමක
Classical Sinhala Vocal With Emotional Female Voca
**අවසන්.. සුසුමක** *Verse 1:* හැර දා.. ඔබ මා.... ඔබ.. සුරතෙ.. තැබු, ප්‍රේමෙන්.. සෙනෙහෙ දරා ඔබ පියමන් කෙරුවේමි.... සෝ ගිණි සුසුමක් හදවත ගැබුරෙම ඉතිරි කලේ.. *Chorus :* දෙතොලග..ගැවසී.. පෙම් කල නෙතු යූග.. අවසන්.. සුසුමක.. මතක අවදි කොට පලා ගොසින්.... *Verse 2:* හැර දා.. ඔබ මා.... ඔබ.. සුරතෙ.. තැබු, ප්‍රේමෙන්.. වලා, ගැබට දිය උල්පත වන් මා පෙම් දිය රස, කඩා හැළුණු දිය කද කට මුසු වි.. ගලා ගොසින්.... *Chorus :* දෙතොලග ගැවසී, පෙම් කල නෙතු යූග.. අවසන් සුසුමක, මතක අවදි කොට පලා ගොසින්.... *Bridge :* හැර දා.. ඔබ මා.... ඔබ.. සුරතෙ.. තැබු, ප්‍රේමෙන්.. සෙනෙහෙ දරා ඔබ, පියමන් කෙරුවේමි, සෝ ගිණි සුසුමක් හදවත ගැබුරෙම ඉතිරි කලේ......
අවසන්.. සුසුමක
Genre
Classical Sinhala Vocal with Emotional Female Vocals
Gist
A poignant farewell unfolds through the tender reflections of love and loss, capturing the fragile breath of a final moment shared between two souls.
Themes
- Endings and goodbyes
- The enduring imprint of love
- Emotional vulnerability and heartache
- Memory as a refuge after separation
Inspiration
Inspired by the original request titled "අවසන්.. සුසුමක" (The Last Breath), the song explores the delicate emotions surrounding a departing love. The lyrics poetically convey the bittersweet nature of holding onto affection while facing inevitable separation.
Emotional Impact
Listeners are enveloped in a deep sense of melancholy and nostalgia, stirred by the soulful female vocals and evocative classical arrangement. The song resonates as a heartfelt tribute to love’s lasting presence even in its final moments.