Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

අවසන් සුසුමක by Kahandawala ( Author - ( කතෘ ) Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️ Intellectual Property ) MyGPT AI music Production's mygptmusic@gmail. com

SongGPT
අවසන් සුසුමක by Kahandawala ( Author - ( කතෘ )
Kahandawala Arachchilage Kelum Perera - Nic No - 773414858V ( ⚖️  Intellectual Property )
MyGPT AI music Production's
mygptmusic@gmail. com  - Retro Sinhala (1970S) music cover art

අවසන් සුසුමක

Retro Sinhala (1970S)

0:003:00
Lyrics
Description

හැර... දා... ඔබ.. මා... ඔබ..සුරතේ තැබු ප්‍රේරේමෙන්... සෙ නෙහෙ.. දරා ඔබ...පියමන් කෙරුවෙමි... සෝ.. ගිණි සුසුමක්‌.. හදවත ගැබුරෙම... ඉතිරි.. කලේ...... දෙතොලග ගැවසි..පෙම් කල නෙතු යුග.. අවසන් සුසුමක. මතක..අවදි කොට... පලා ගොසින්. හැර... දා... ඔබ.. මා... ඔබ..සුරතේ තැබු ප්‍රේරේමෙන්... සෙනෙහෙ දරා ඔබ...පියමන් කෙරුවෙමි... සෝ.. ගිණි සුසුමක්‌.. හදවත ගැබුරෙම... ඉතිරි.. කලේ... වලා ගැබට...දිය උල්පත වන් මා.. පෙම් දිය රස.. කඩා ... හැළුණු..ජල කදකට‍ මුසු.. වි.. ගලා ගොසින්... දෙතොලග ගැවසි..පෙම් කල නෙතු යුග.. අවසන් සුසුමක...මතක.. අවදි කොට... පලා ගොසින්..... හැර... දා... ඔබ.. මා... ඔබ..සුරතේ තැබු ප්‍රේරේමෙන්... සෙනෙහෙ දරා ඔබ...පියමන් කෙරුවෙමි... සෝ.. ගිණි සුසුමක්‌.. හදවත.. ගැබුරෙම... ඉතිරි.. කලේ... .............. End 👆